ඔබහේ 6+ එකත් ටච් වෙන්නේ නැද්ද එහෙනම් මේ විදිහට හදාගමු | iphone 6 plus touch not working fix
ඔබහේ 6+ එකත් ටච් වෙන්නේ නැද්ද එහෙනම් මේ විදිහට හදාගමු | iphone 6 plus touch not working fix
ඔබහේ 6+ එකත් ටච් වෙන්නේ නැද්ද එහෙනම් මේ විදිහට හදාගමු . මෙතනදී මම අලුත් අයිසි එකක් දන්නේ නැතුව කොහොමද මේක අපි හදාගන්නේ කියල ඔයාලට මේ සම්පුර්ණ වීඩියෝව මගින් හොදාකාරව පැහැදිලි වී ඇති බව මා සිටමි . ඔබට මේ පිළිබද යම්කිසි ගැටළුවක් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න මා ඔබගේ ගැටලුවට පිළිතුරු ලබාදීමට සුදානම් .තවද ඔබට මා වෙත කලින්ම මුහුණු පොත හරහාද මගේ වෙබ් පිටුව හරහාද ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කල හැක ඔබ සියලුදෙනා හට බොහොම ස්තූතියි.
If your 6+ doesn't touch, then let's do it this way. Here I am hoping that this whole video has made it very clear to you how we can make this without knowing a new IC. If you have any questions about this please leave a comment below and I're ready to answer your questions .You can submit your questions to me in advance through the face book and through my web page Thank you all very much.
මම මෙම නාලිකාව නිර්මාණය කළේ මිතුරන්ට ජංගම අලුත්වැඩියාව ඉගෙන ගැනීම සදහා හා තමන්ගේ දුරකථනය සාදාගැනීමට අවශ්‍ය පුද්ගලයන්ටය අවසානය දක්වා වීඩියෝ නරඹා ඉගෙන ගන්න.
I created this channel for friends to learn mobile repair and for people who want to make their own phone by watching end-to-end videos.
මෙම වීඩියෝව ඔබට උදව් කළේ නම්, කරුණාකර LIKE සහ SUBSCRIBE එබීමෙන් හෝ ඕනෑම දෙයකට අපව අනුගමනය කිරීමෙන් අපට සහාය වන්න
පහත සමාජ වේදිකා: https://www.facebook.com/CM-Phone-tec...
පහත වෙබ් වේදිකා: https://www.rajarathnamfoundation.com/
If this video helped you, please support us by hitting LIKE and SUBSCRIBE or following us on any of the
following social platforms: https://www.facebook.com/CM-Phone-tec...
following web platforms: https://www.rajarathnamfoundation.com/
Comments
Post a Comment