iphone 7 එකේ අලුත් අයිසි එකක් නැතුව ශබ්දය හදමු | audio ic repair without ic
iphone 7 එකේ අලුත් අයිසි එකක් නැතුව ශබ්දය හදමු | audio ic repair without ic
අද මම ඔයාලට කරලා පෙන්නනේ අයි ෆෝන් 7 එකක ශබ්ද ප්‍රශ්නයකදී එකට අලුත් අයිසි නොදමා කොහොමද අපි හදාගන්නේ කියන දේ මේකෙදි ඔයාල හොදට ෆෝන් එක ඩයග්‍රෑම් එකකත් එක්ක අයිසි එකේ ලයින් ටික චෙක්කරල බලන්න ඕනේ . මොකද අගයන් පෙන්නන්නේ නැත්තම් තමයි අපිට අයිසි එක රිහොට් කරන්න පුලුඑවන් . අගයන් පෙන්නනවා නම් ශබ්ද ය වැඩ නැත්තම් අපට් අලුතෙන් අයිසි දාන්නම් වෙනවා . ස්තුතියි !
Today I am going to show you how we can fix an iPhone 7 sound problem without putting new IC together. Because if the values do not show, we can re-hot the IC. If the values show that the sound is not working then we have to put a new IC. thank you !
මම මෙම නාලිකාව නිර්මාණය කළේ මිතුරන්ට ජංගම අලුත්වැඩියාව ඉගෙන ගැනීම සදහා හා තමන්ගේ දුරකථනය සාදාගැනීමට අවශ්‍ය පුද්ගලයන්ටය අවසානය දක්වා වීඩියෝ නරඹා ඉගෙන ගන්න.
I created this channel for friends to learn mobile repair and for people who want to make their own phone by watching end-to-end videos.
මෙම වීඩියෝව ඔබට උදව් කළේ නම්, කරුණාකර LIKE සහ SUBSCRIBE එබීමෙන් හෝ ඕනෑම දෙයකට අපව අනුගමනය කිරීමෙන් අපට සහාය වන්න
පහත සමාජ වේදිකා: https://www.facebook.com/CM-Phone-tec...
පහත වෙබ් වේදිකා: https://www.rajarathnamfoundation.com/
If this video helped you, please support us by hitting LIKE and SUBSCRIBE or following us on any of the
following social platforms: https://www.facebook.com/CM-Phone-tec...
following web platforms: https://www.rajarathnamfoundation.com/
Comments
Post a Comment