Facebook

Add

iphone 7 ඩේටා බැකප් හා චාර්ජින් රිබන් මරුකරමු | data backup and charging ribbon change

iphone 7 ඩේටා බැකප් හා චාර්ජින් රිබන් මරුකරමු | data backup and charging ribbon change

 

අද මම ඔයාලට අයි ෆෝන් 7 න් එකක ඩේටා බැකප් එකක් හා චාර්ජින් රිබන් එකක් මාරු කරන්නේ කොහොමද බලමු . ඇත්තටම මෙතැනදී කරන්නේ පාරිබෝගිකයාගේ දුරකථනයේ ඇති දෝෂයක් හේතුවෙන් ඔහුගේ පරණ දුරකථනයේ ඇති දත්ත මෙම දුරකථනයට දැමීමට නොහැකි වීම . මොහු විසින් මෙය බොහෝ ස්ථාන වෙත ගෙනගොස් ඇතත් විසදුමක් නොලැබීම නිසා මා වෙත පැමිණි පසු එය මෙහි ඇති ආකාරයට සාදාදුනි . අප ආයතනය වෙත එන සියලු දෙනාගේ දුරකථන හා එහි ඇති දත්තවල ආරක්ෂාව හා කිසිදු දෙයක් අන්සතු නොවිමතත් අප ආයතනය වන C&M Phone Tech වග බලගනා බවත් වගකියන බවත් දන්වමි. 
 
Today I will show you how to transfer data backup and charging ribbon on the iPhone 7. What is really being done here is that the customer is not able to put the data in his old phone into this phone due to an error in the phone. He has taken this to many places but since there is no solution he came to me and made it look like here. I would like to inform you that our company C&M Phone Tech is responsible and security of the phones and data of all those who come to us.
 
  
 
 
මම මෙම නාලිකාව නිර්මාණය කළේ මිතුරන්ට ජංගම අලුත්වැඩියාව ඉගෙන ගැනීම සදහා හා තමන්ගේ දුරකථනය සාදාගැනීමට අවශ්‍ය පුද්ගලයන්ටය අවසානය දක්වා වීඩියෝ නරඹා ඉගෙන ගන්න.
 
I created this channel for friends to learn mobile repair and for people who want to make their own phone by watching end-to-end videos.
 
මෙම වීඩියෝව ඔබට උදව් කළේ නම්, කරුණාකර LIKE සහ SUBSCRIBE එබීමෙන් හෝ ඕනෑම දෙයකට අපව අනුගමනය කිරීමෙන් අපට සහාය වන්න
 පහත සමාජ වේදිකා 👉: https://www.facebook.com/CM-Phone-tec... 
 පහත සමාජ වේදිකා 👉 : https://www.facebook.com/groups/42852... 
පහත වෙබ් වේදිකා👉: https://www.rajarathnamfoundation.com/   
 
If this video helped you, please support us by hitting LIKE and SUBSCRIBE or following us on any of the 
 following social platforms👉: https://www.facebook.com/CM-Phone-tec... 
 following social platforms👉: https://www.facebook.com/groups/42852... 
following web platforms👉: https://www.rajarathnamfoundation.com/  

Comments

Popular Posts