Icopy Plus 2.1Review පිළිබද සම්පුර්ණ විස්තරය සිංහලෙන් [mobile repairing tools part 6]
Icopy Plus 2.1Review පිළිබද සම්පුර්ණ විස්තරය සිංහලෙන් [mobile repairing tools part 6]
මෙම වීඩියෝමාලාව මගින් මම ජංගම දුරකථන අලුත්වැඩියාවට උනන්දුවන හා මෙහි
නියැලෙන පුද්ගලයන් හට ඉතා හොද හා ගුණාත්මක මෙවලම් පිලිබදව දැනුමක් ලබාදීම
හා මෙම වීඩියෝමාලාව අවසානයේ ජංගම දුරකථන අලුත් වැඩියාව සදහා යොදාගන්න
මේසයක් සකසාගන්න ආකාරය සම්බන්දවද ඔබව දැනුවත් කරන බැවින් අපහා රැදීසිටින
ලෙසත් අලුත් වැඩියාවට අවශ්‍ය මෙවලම් සබැදි සියලු වීඩියෝ නරබා ඔබට ඇති ගැටළු
පහතින් සදහන් කරන මෙන් ඉල්ලසිටිමු සියලු විදියෝවන්හි අයිතිය C&M Phone
Tech ආයතනය සතුයි
In this video series I will be educating the people who are interested
in mobile phone repair and working here about the best and quality tools
and at the end of this video series you will also learn how to set up a
desk for mobile phone repair so stay tuned and watch all the videos
related to repair tools online All your videos are copyrighted by
C&M Phone Tech
iphone 11 lcd replacement without error message part 1
iCopy Plus Not working LCD And Battery replacement without error message part 2
https://www.youtube.com/watch?v=W9KTYJsUZio&t=3s
ICopy Plus 2.1 battery and LCD data restore failed iPhone 8 [ Icopy Plus 2.1 part 3 ]
https://www.youtube.com/watch?v=kYC3BVHoo0w&t=14s
ICopy Plus 2.1 battery and LCD data restore iPhone X [ Icopy Plus 2.1 part 4 ]
https://www.youtube.com/watch?v=Yi7xu2tiB5Y
මම මෙම නාලිකාව නිර්මාණය කළේ මිතුරන්ට ජංගම අලුත්වැඩියාව ඉගෙන ගැනීම සදහා
හා තමන්ගේ දුරකථනය සාදාගැනීමට අවශ්‍ය පුද්ගලයන්ටය අවසානය දක්වා වීඩියෝ
නරඹා ඉගෙන ගන්න.
I created this channel for friends to learn mobile repair and for people who want to make their own phone by watching end-to-end videos.
මෙම වීඩියෝව ඔබට උදව් කළේ නම්, කරුණාකර LIKE සහ SUBSCRIBE එබීමෙන් හෝ ඕනෑම දෙයකට අපව අනුගමනය කිරීමෙන් අපට සහාය වන්න
පහත සමාජ වේදිකා 👉: https://www.facebook.com/CM-Phone-tec...
පහත සමාජ වේදිකා 👉 : https://www.facebook.com/groups/428527935119504
පහත වෙබ් වේදිකා👉: https://www.rajarathnamfoundation.com/
If this video helped you, please support us by hitting LIKE and SUBSCRIBE or following us on any of the
following social platforms👉: https://www.facebook.com/CM-Phone-tec...
following social platforms👉: https://www.facebook.com/groups/428527935119504
following web platforms👉: https://www.rajarathnamfoundation.com/
Comments
Post a Comment