SUNSHINE USB MULTIFUNCTION TESTER සම්බන්ධව සම්පූර්ණ විස්තරය සිංහලෙන්[mobile repairing tools part 7],
SUNSHINE USB MULTIFUNCTION TESTER සම්බන්ධව සම්පූර්ණ විස්තරය සිංහලෙන්[mobile repairing tools part 7]
මෙම වීඩියෝමාලාව මගින් මම ජංගම දුරකථන අලුත්වැඩියාවට උනන්දුවන හා මෙහි නියැලෙන පුද්ගලයන් හට ඉතා හොද හා ගුණාත්මක මෙවලම් පිලිබදව දැනුමක් ලබාදීම හා මෙම වීඩියෝමාලාව අවසානයේ ජංගම දුරකථන අලුත් වැඩියාව සදහා යොදාගන්න මේසයක් සකසාගන්න ආකාරය සම්බන්දවද ඔබව දැනුවත් කරන බැවින් අපහා රැදීසිටින ලෙසත් අලුත් වැඩියාවට අවශ්‍ය මෙවලම් සබැදි සියලු වීඩියෝ නරබා ඔබට ඇති ගැටළු පහතින් සදහන් කරන මෙන් ඉල්ලසිටිමු සියලු විදියෝවන්හි අයිතිය C&M Phone Tech ආයතනය සතුයි
In this video series I will be educating the people who are interested in mobile phone repair and working here about the best and quality tools and at the end of this video series you will also learn how to set up a desk for mobile phone repair so stay tuned and watch all the videos related to repair tools online All your videos are copyrighted by C&M Phone Tech
,
Comments
Post a Comment