Mobile Phone Repairing Course|ජංගම දුරකථන අලුත්වැඩියාව පාඨමාලාව [part 2]
Mobile Phone Repairing Course|ජංගම දුරකථන අලුත්වැඩියාව පාඨමාලාව [part 2]
ජංගම දුරකථන අලුත්වැඩියාව පාඨමාලාවේ දෙවැනි කොටස දැන්ම සස්ක්ර්යිබ් කරලා බෙල් එක ඔබල තියාගන්න
ජංගම දුරකථන අලුත්වැඩියාව පිලිබදව සරලව ඔබට වටහාගත හැකි ආකාරයෙන් මුලසිට ඉගැන්වීමේ ඔබට ඇති ගැටළු පහතින් කමෙන්ට් කරන්න ස්තුතියි
Mobile Phone Repair Course part 2 Subscribe now and keep the bell ringing
The basic extension of teaching from the beginning in a way that you can easily understand about mobile phone repair Thank you
commenting below
මම මෙම නාලිකාව නිර්මාණය කළේ මිතුරන්ට ජංගම අලුත්වැඩියාව ඉගෙන ගැනීම සදහා හා තමන්ගේ දුරකථනය සාදාගැනීමට අවශ්‍ය පුද්ගලයන්ටය අවසානය දක්වා වීඩියෝ නරඹා ඉගෙන ගන්න.
I created this channel for friends to learn mobile repair and for people who want to make their own phone by watching end-to-end videos.
මෙම වීඩියෝව ඔබට උදව් කළේ නම්, කරුණාකර LIKE සහ SUBSCRIBE එබීමෙන් හෝ ඕනෑම දෙයකට අපව අනුගමනය කිරීමෙන් අපට සහාය වන්න
පහත සමාජ වේදිකා 👉: https://www.facebook.com/CM-Phone-tec...
පහත සමාජ වේදිකා 👉 : https://www.facebook.com/groups/42852...
පහත වෙබ් වේදිකා👉: https://www.rajarathnamfoundation.com/
පහත වෙබ් වේදිකා👉: https://t.me/joinchat/PZlBtfEgScI1ZWZl
If this video helped you, please support us by hitting LIKE and SUBSCRIBE or following us on any of the
following social platforms👉: https://www.facebook.com/CM-Phone-tec...
following social platforms👉: https://www.facebook.com/groups/42852...
following web platforms👉: https://www.rajarathnamfoundation.com/
following web platforms👉: https://t.me/joinchat/PZlBtfEgScI1ZWZl
1G, 2G, 3G, 4G, 5G
G?
මොකද්ද මේ G කියන්නේ ?
G ➡ Generation
රැහැන් රහිත දුරකථන තාක්‍ෂණය උත්පාදනය කිරීම
Generation of wireless phone technology
1G
මෙහි ආරම්භය 1979/1980 හා එය 1990 ව දක්වා ක්‍රියාත්මකවිය 150MHz හා 900MHz දක්වා වූ සංක්‍යතයෙන් ඇරබුනු මෙය ඇනලොග් තාක්ෂණයෙන් යුක්ත විය ප්‍රමාණයෙන් හා බරින් විශාල වූ මෙමෙ දුරකථනතුල 2kbps ධාරිතාවකින් යුකතවිය
It started in 1979/1980 and lasted until 1990. Starting at frequencies between 150MHz and 900MHz, it was analog technology.
මේ හිදී ලොවට ආ පළමු ජංගම දුරකතනය වන්නේ මෝටරෝලා සමාගමේ 8000x යි
Motorola's 8000x is the first mobile phone in the world
2G
මෙහි ආරම්භය 1991 සිට 2000 ව දක්වා ක්‍රියාත්මකවිය 800MHz හා 1800MHz දක්වා වූ සංක්‍යතයෙන් ඇරබුනු මෙය GSM හා GPRS තාක්ෂණයෙන් යුක්තව මුලු ලෝකයටම යදුන්වදෙන ලදී . මෙම තාක්ෂණය මගින් Email හා Web browsing භාවිතාකිරීමේ පසසුවද ලබදිතිබේ
It started in 1991 and ran at frequencies between 800MHz and 1800MHz, and was introduced worldwide with GSM and GPRS technology. This technology is also available after using Email and Web browsing
3G
මෙහි ආරම්භය 2000 සිට 2010 මෙන්ම මේ දක්වා ක්‍රියාත්මක ආතර 2100MHz/2100UMTS ලෙස මෙහි සංක්‍යතය දක්වා ඇත තවද UMTS හා EDEG තාක්ෂණයෙන් යුක්තවිය මෙම තාක්ෂණයෙන් යුතු දුරකථන ස්මාර්ට් දුරකථන ලෙස හදුන්වනු ලැබුණි මෙමගින් වීඩියෝ ඇමතුම් / වේගවත් අන්තර්ජාල / මොබයිල් TV සමහ වෙළදපොලට පැමිණි 3G දුරකථන මිලෙන් ඉතා අදික විය මෙමෙ තාක්ෂණය මගින් ලෝකයේ සියලු අංශවල ඉතා ඉක්මන් දියුණුවක් ලැබීමට පිටුවහලක් විය
It has been active since 2000 to 2010 and has been coded as 2100MHz / 2100UMTS and has been known as UMTS and EDEG technology. This technology has led to rapid development in all parts of the world
4G
මෙහි ආරම්භය 2010 දී ඇරබුන ද මෙම තාක්ෂණය මේ දක්වා ක්‍රියාත්මක ආතර LTE 1800 ත් LTE 2800 ලෙස මෙහි සංක්‍යතය දක්වා ඇත තවද මෙමගින් LTE හා WIFI තාක්ෂණය හදුන්වා දෙනලදී මෙම තාක්ෂණයෙන් යුතු දුරකථන වේගවත් අන්තර්ජාල මෙන්ම විශාල හා වැඩි කාල පරාසයකින් යුත් බැටරි සමග වෙළදපොලට ඉතා අදික මිලගනනින් මෙන්ම තරගකාරී ලෙස වයප්තවිය 3G මෙන් දෙගුණයක තාක්ෂණයකින් යුක්ත මෙය ලෝකයේ සියලු දුරකථන සමාගම් විසින් තම දුරකථන වල මෙහයුම් පද්ධදතියට ඇතුලත් කර එයද ඉදිරියදී එන ඕනෑම සංනිවේදන තාක්ෂණයකට උසස්කළ හැකිලෙස නිපදවන ලදී
Although it was launched in 2010, the technology is still active here and is codenamed LTE 1800 and LTE 2800. With the introduction of LTE and WIFI technology, phones with this technology have the fastest internet as well as the most expensive batteries on the market. Competitively expanded with twice as much technology as 3G, it has been incorporated into the operating systems of all phones by companies around the world and made to shrink to any future communication technology.
5G
තවමත් ව්‍යාප්ත වෙමින් පවතින මෙය 2020 දී ලෝකයට හදුන්වාදුනි බොහෝදෙනාගේ මතය වී ඇත්තේ මෙම තාක්ෂනය මිනිස් සිරුරට අහිතකර ලෙසයි නමුත් ලංකාවේ මෙන්ම බොහෝරටවල මේ වනවිට මෙම තාක්ෂනය සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී 2020 දී ඇති වූ කොරෝන / කොවිඩ් 19 නිසා ලෝකයේ සියලු දේ නිවසේ සිට කිරීම යන ක්‍රියාව හේතුවෙන් 5G මිනිසුන්ට වේගවත්ව වැඩකිරීම පහසු කර ඇත මෙමගින් අල්ටිමේට් අන්තර්ජාල පහසුව ලබාදී ඇති අතර එහෙ වේගවත්බව කොපමණද යත් තප්පරයකට් 1GB ලෙස දැක්වේ
It is still expanding. Many people who introduced this technology to the world in 2020 are of the opinion that this technology is harmful to the human body, but in Sri Lanka as well as in many other countries, this technology is now spreading rapidly. Makes it easier for people to work faster It provides Ultimate Internet access and speeds up to 1GB per second
6G
තවමත් වැඩිදියුණු කරමින් පවතින මෙම තක්ෂණය ඉදිරියදී අපට ලබාගත හැක ලෝකයේ පවත්නා කොවිඩ් 19 හේතුවෙන් මේහි වැඩකටයුතු ප්‍රමාදවී ඇති නමුත් ඉතා ඉක්මනින් ඔබට හා අප සියලු දෙනාට මෙම තාක්ෂනය අත්විදියහැක මෙය වයර් රහිත තාක්ෂණයේ නව පෙරලියක් කරන හා අන්තර්ජාලය වේගවත් කිරීම ප්‍රධාන අරමුණ කරගන්නා ලද තාක්ෂණයකි තප්පරයකට 100GB ලෙස මෙම තාක්ෂණයේ අරමුණ මෙන්ම ප්‍රමාදයකින් තොරව එසැනින් අන්තර්ජාලය ලබාදීම මෙමගින් සිදුකරයි
This technology, which is still being developed, may be available in the future due to the presence of 19 Covids in the world. The purpose of the technology is to provide instant access to the Internet without delay
Comments
Post a Comment